අම්මගෙ මැදැගිල්ලයි මං
මද දෙබසින් බෝඅරැතෙන්
මිනිස්කම පෙරා
ලන්තැරැමි එලියේ තරැ කැට හංගා
පිය සෙනහස ගැලුතරම්
ජිවන නව්කා තොටිල්ල
එක හිනෙට එතෙර පැදෙව්
ආදරයේ උල්පත
මව් සෙනහස පිදු තරම්
ආදරනීය පියාණනි, මෑනියනි,අපි ගුන ගරැ වෙමු දිවිතුරා
එකම ලෙයක එක කුසයක
ඇගෙ මැදැගිල්ලේ එතුන මං
අයියන්ඩි ,කර දඩු උස් මහත්
පුංචි අපේ යෝධ රැවයි
රසය බත අනා කවා
අපෙ නිදි පැදුරෙත් කථා ගොතන, අක්කන්ඩි
ඔබ.දෙපා වැන්දත් මදි
අයිය ,, අක්ක දෙවන අම්ම
දෙවන තාත්තා
දුකකදි දාල නොගිය නංගි
මගේ නමට ලේ දන්දි
මගෙ ලෙඩ ඇද ලග හිටියා
මල්ලි
අපෙ ජිවිත සැන්දැවේ
ඇගිලි පහම අමාරැවෙන්
එකතු කරන්
මහගෙදරින් හුස්මගන්න
හිතේ තියෙන ඔිනකමට
ගරැ දිලා අපි ආවා
සොයුරැ පෙමට දිගායු දෙන ආදරනීය මල්ලිට
More...