Profile Photo

ගණන් කථාව 24:15‭-‬25 NRSV

ඉන්පසු බාලාම් මේ අන්තිම අනාවැකිය කී ය. “බෙයෝර්ගේ පුත්, බාලාම්ගේ පණිවුඩය මේ ය, ඇස් පැහැදුණු මිනිසාගේ කියමන මේ ය. දෙවි වදනට සවන් දුන්, මෙහෙසුරු පිළිබඳ දැනගැන්ම ඇති, සව් බලැති සමිඳුන්ගේ දර්ශනය දිටි, ධ්‍යාන සුවයට සම වැදුණු, නෙත් පැහැදී ඇති ඔහුගේ කියමන, මේ ය. මම එතුමන් දකිමි, එහෙත් දැන් නොවේ; මට එතුමන් පෙනේ, එහෙත් ළඟපාත නොවේ; ජාකොබ්ගේ පෙළපතින් තරුවක් පායනු ඇත; ඉශ්රායෙල් වංශයෙන් ජයකොන්තයක් මතු වනු ඇත. එතුමන් මෝවබ් නායකයන්ට පහර දී, ඔද වැඩි, සැහැසියන් වනසනු ඇත. ඒදොම් පරාජිත රටක් වේ; සේයිර් ද පරාජිත රටක් වේ; ඉශ්රායෙල් රට ජයග්‍රාහී වනු ඇත. ඉශ්රායෙල් ජනයා සතුරන් පරදා නගරයේ ඉතුරු වන්නන් වනසාලන්නේ ය.” එවිට බාලාම්, අමලෙක් දෙස බලා මේ අනාවැකිය පැවසී ය: “ජාතීන් අතර ප්‍රබල ජාතිය අමලෙක් ය; එහෙත් ඔහුගේ අන්තිමය විනාශය වේ.” ඔහු කේනිවරුන් දෙස බලා, මේ අනාවැකිය පැවසී ය. “ඔබේ වාසභවනය ශක්තිමත් ය; ඔබේ කැදැල්ල පර්වතයක් මෙන් සුරැකි ව ඇත. එහෙත් කේනිවරුන් වැනසෙනු ඇත; අසිරියාව ඔබ හැම අල්ලාගනු ඇත.” බාලාම් මේ අනාවැකිය ද පැවසී ය. “දිවයින් වැසියෝ උතුරු දිගට රැස් වෙති. කිත්තිම් දිසාවෙන් නැව් එනු ඇත. අසිරියාවට, බබිලෝනියට පහර දෙනු ඇත. එහෙත්, ඔව්හු ද විනාශයට පැමිණෙති.” ඉන්පසු බාලාම් නැඟිට සිය නිවෙස බලා ආපසු ගියේ ය. බාලාක් ද යන්නට ගියේ ය. ගණන් කථාව 24:15‭-‬25 NRSV

    6139

Price - 0
Price - 0

Start your Shopping with dinuro - One Global City

Dinuro City

dinuro One Global city is the ultimate business solution to go global with your products and services.

Sales & Marketing

Nothing can limit you. Your business will be opened to the global purchasing community via our highly sought after “dinuro One Global City” and be privileged to receive multiples of continues sales at no cost, specially no marketing cost.

Productivity

Are you new to global marketing, or are you fed up with technology, there is nothing to stay worried, now the “dinuro” team undertakes full gamut of web based marketing and business promotion services including web development services and our customer friendly staff will keep in touch with you for better services.

Total Views 260661