Profile Photo

යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත් - ගණන් කථාව 30:2‭-‬8‭, ‬16 NRSV

‘යම් පුරුෂයෙකු සමිඳාණන් වහන්සේට බාරයක් වුවහොත්, නැත්නම්, යම් කිසි දෙයකින් වැළකෙන හැටියට දිවුරුමක් දුන්නොත්, ඔහු තම වචනය කඩ නොකළ යුතු ය. තමා කී පරිදි සියල්ල ඉටු කළ යුතු ය. ‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු, ‘ඇගේ පියා, ඈ කළ බාරය සහ ඈ යමකින් වැළකීමට ගත් පොරොන්දුව ගැන අසා ඔහු නිහඬ වුවහොත්, ඈ එම බාර ද යමකින් වැළකීමට ගත් පොරොන්දු ද සියල්ල ඉටු කළ යුතු ය. එහෙත්, ඇගේ පියා ඒවා ගැන දැනගත් පසු, යම් දිනක ඒවා ඈට තහනම් කළොත්, ඈ කළ බාර හා යමකින් වැළකීමට ඈ දුන් පොරොන්දු කිසිත් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ පියා ඒවා ඈට තහනම් කළ බැවින් සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක. ‘තවද ඈ බාර වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ විවාහ වී ඇගේ සැමියා ඒවා ගැන ඇසූ දිනක නිහඬ වන්නේ නම් ඈ කළ බාර හා දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය. එහෙත්, ඇගේ සැමියා එය අසා යම් දිනක ඈට ඒවා තහනම් කළොත්, ඈ කළ බාර ද යමකින් වැළකීමට දුන් පොරොන්දු ද කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක. සැමියා සහ බිරිඳ අතර ද පියා සහ තම ගෙදර වසන තරුණ දුව අතර ද වලංගු වන, දෙවියන් වහන්සේ මෝසෙස්ට වදාළ නියෝග මේවා ය. ගණන් කථාව 30:2‭-‬8‭, ‬16 NRSV

    4279

Price -
Price -

Start your Shopping with dinuro - One Global City

Dinuro City

dinuro One Global city is the ultimate business solution to go global with your products and services.

Sales & Marketing

Nothing can limit you. Your business will be opened to the global purchasing community via our highly sought after “dinuro One Global City” and be privileged to receive multiples of continues sales at no cost, specially no marketing cost.

Productivity

Are you new to global marketing, or are you fed up with technology, there is nothing to stay worried, now the “dinuro” team undertakes full gamut of web based marketing and business promotion services including web development services and our customer friendly staff will keep in touch with you for better services.

Total Views 203051